Colombo Today Local News

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ඉන් ජීවිත හානි සිදුව නැතත්, මුළුතැන්ගෙයි තිබූ දේපොළවලට හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය වූ ස්ථානය රජයේ රස පරීක්ෂක විසින් පරීක්ෂාවට ලක්කර ඇතැයි පොලීසිය පවසයි.

මෙය මෙම මාසය තුළ ගෑස් ආශ්‍රිතව සිදුවූ සිව්වන අනතුරයි.

Related posts

ඉන්දියාව නිසා උඩරට දුම්රිය මාර්ගය දවස් 6ක් වැසේ

Admin

මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයි

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක් ඔරුගොඩවත්තේදී අල්ලයි

Admin

දැයක් අවදිකළ එස්.මහින්ද හිමියන් අද වැඩසිටියානම් වෙන දේ කවියෙන් මෙන්න (Video)

colombotoday

රසායනික පොහොර ආනයනයට පියවර

colombotoday

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

colombotoday