Colombo Today Local News

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ඉන් ජීවිත හානි සිදුව නැතත්, මුළුතැන්ගෙයි තිබූ දේපොළවලට හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය වූ ස්ථානය රජයේ රස පරීක්ෂක විසින් පරීක්ෂාවට ලක්කර ඇතැයි පොලීසිය පවසයි.

මෙය මෙම මාසය තුළ ගෑස් ආශ්‍රිතව සිදුවූ සිව්වන අනතුරයි.

Related posts

ඇමරිකානු හමුදා සැපයුම් කදවුරක් ත්‍රිකුණාමලේ ස්ථාපිත කිරීමට සූදානම් – ඇමරිකානු නාවික හමුදා ප්‍රධානියෙක් මුල්වරට හෙළිකරයි

colombotoday

රනිල්ගේ රැලි 30ක් කැන්සල්

Admin

පාස්පෝට් පෝලිමට ආණ්ඩුවෙන් කඳිම විසදුමක්

Admin

විල්පත්තුවේ කිරි ඉබ්බෙකු ඇල්ලු දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩයක්

colombotoday

වාලච්චේන ජාතික කඩදාසි කම්හල මාස කිහිපයකින් ආරම්භ කරනවා – විමල්

colombotoday

ජීනීවා දෙස බලා වීරත්වයට තොණ්ඩුව දමන සීඅයිඞීයේ කැකිල්ලේ න්‍යාය

colombotoday