Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි.

තරගාවලිය සියලු තරග දිවා/රාත්‍රී තරගය ලෙස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඒ අනුව පළමු තරගය අද සවස 2.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග 4ක් මීට පෙර පවත්වා ඇත.

ඉන් තරග 03ක ජය ශ්‍රී ලංකාව වාර්තා කර ඇති අතර ඇෆ්ගනිස්ථානය එක් තරගයක් ජය ගෙන සිටී.

Related posts

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

colombotoday

විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට

colombotoday

පැතුම්ගෙන් ශතකයක්

Admin

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට…

Admin

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday