Colombo Today Local News

බදුල්ලේදී බස් රථයක් කරනම් ගසයි – රියැදුරු මරුට – දහයක් රෝහලේ

බදුල්ල පස්සර මාර්ගයේ 2කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළියෑමෙන් රියදුරු මියගොස් 10 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි

තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

බදුල්ල නගරයේ සිට ගැනර්පිල් වත්තට මගීන් ප්‍රවාහනය කරමින් සිටියදි අනතුර සිදුව තිබේ.

Related posts

හෝ ගානා පොකුණ චිත්‍රපටය, බෞද්ධ සූත්‍ර දේශනයක් විකෘති කරලා… බොදු බලෙන් පැමිණිල්ලක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : පීඩාවට පත් ධීවරයින්ට වන්දි දෙන්න මිලියන 420 ක් වෙන් කරයි

colombotoday

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි රනිල් කියයි…

colombotoday

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday

සමාජ ජාල කැළඹු වීඩියෝවේ සම්පුර්ණ කතාව

colombotoday

ෆෙඩරල් ඉල්ලන විග්නේශ්වරන්ගේ යෝජනාව ස්වීඩන් විදේශ ඇමතිනිය පිළිගනී

colombotoday