Colombo Today Sports News

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට…

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25)දින පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග පැවත්වෙන මෙම තරග තුනම අනිවාර්යයෙන් ජයගත යුතු වෙයි.

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් යයි

colombotoday

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Admin

වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකට

colombotoday

ලංකාවේ තරග සංචාරයට ආ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

colombotoday

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු විස්සයි විස්ස ක්‍රිකට් සටන අද

Admin

T-20 කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට

colombotoday