Colombo Today Local News

දුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි නඩුවේ හිටපු ජනපති ගෝඨා වගඋත්තරකරුවකු කරයි

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශේෂ්ඨාධිකරණය නියෝග ජකර ඇත.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළත් කරන්නැයි ද අධිකරණය නියෝග කළේය.

උර්දු ප්‍රනාන්දු යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බැලිණි.

Related posts

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ටඅධිකරණය දැන් දුන් නියෝගය

Admin

චීනයේ අංක එකේ ව්‍යාපාරිකයාගෙන් ලංකාවට කොරෝනා පරීකෂණ කට්ටල 20064ක පරිත්‍යාගයක්

colombotoday

වළකට වැටී ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් ගිහින්

colombotoday

වැට් බද්ද 15% දක්වා ඉහළට.. පනත වැඩි ඡන්දයෙන් සම්මතතයි

colombotoday

සහල් තොග ලැබීම තවත් අඩු වෙයි

Admin

‘අපි උඹව ඉක්මනටම මරනවා’ අන්තවාදීන්ගෙන් ජනපතිට මර්ණ තර්ජන…

colombotoday