Colombo Today Local News

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේදී පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

මේ වන විට 11 දෙනෙකු රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.

පාරුව පෙරළෙන අවස්ථාවේ ළමුන් 20 දෙනෙකු පමණ එහි සිට තිබේ.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු කින්නියා රෝහලේ තැන්පත් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි

colombotoday

ශ්‍රේෂ්ඨ පණුවා, නිකං පෑඩ් හා සජිත්ගේ ශ්‍රී මොළය !

colombotoday

ෆොන්සේකාත් ඩයස්පොරාව සමග එක් වෙයි.. ගෝඨාභය සිරගත කර පළිගන්න හදයි – (Video)

colombotoday

අයවැයේ ආදායම් යෝජනා

colombotoday

නිවාඩු අවලංගු වන පිරිස මෙන්න

Admin

ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්

Admin