අවුරුදු 15ක් පමණ වයසැති පිරිමි දරුවෙකුට ලන්ඩනයේ බසයක් තුලදී පිහියකින් ඇන තුවාල සිදු කර තිබෙනවා. අවුරුදු 20-30 අතර වයසක පසුවන කනතාවක විසින් බුර්කවකට සමාන ඇදුමක් තුල මෙම පිහිය සගවගන පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. දකුණු ලන්ඩනයේ Brixton හිදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර ප්‍රහාරය එල්ලකළ කාන්තාව හදුනාගැනීම සදහා ලන්ඩන් පොලිසිය මහජන සහය ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කර තිබුණා.