Colombo Today Local News

ඕමාන මිනිස් ජාවාරම : තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඕමානයේදී මිනිස් ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් දෙදෙනෙක් පල්ළෙකැලේදී සහ කුරුණෑගලදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අත්අඩංගුවට ගත් බව විදේශ සේව නියුක්ති කාර්යංශය පවසයි.

එම පුද්ගලයන්ගෙන් එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට නියිමත බව ද එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

“නීතිය නොදැන කළ වරදට ඇයට සමාව දෙනු මැනවි” මුස්ලිම් කවුන්සිලය සෞදි රජුගෙන් ඉල්ලයි

colombotoday

පළාත් සභා 3ක සහ පළාත් පාලන ඡන්දයට සූදානම් වෙන්නැයි ජනපති දන්වයි

colombotoday

සෞඛ්‍ය වෘත්තියවේදීන් අදත් වර්ජනයේ… රෝගීන් දැඩි අපහසුතාවට

colombotoday

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

colombotoday

නිරෝධායන ඇදිරිනිතීය අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරනවා. ශ්‍රී ලංකා පොලිසිය

colombotoday