Covid 19

තවත් කොවිඩ් මරණ 31ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (21) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 31ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,158 ක් දක්වා ඉහළගොස් ඇත.

ඒ අතර පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙක් සිටී.

Related posts

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

තවත් කොරෝනා මරණයක්

colombotoday

කොවිඩ් මරණ ගණන 217කට නගී

colombotoday

අද දැනට කොවිඩ් ආසාදිතයින් 3,812ක්

colombotoday

අද දිනට කොරෝනා මරණ 5 ක්

colombotoday

ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරී යයි

colombotoday