Colombo Today Local News

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

හෙට (23)දිනයේ බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

අද (22)දින පැවති මාධ්‍ය හමුවක දී ආපනශාලා හිමියන්ගේ සංගමය මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව බත් පාර්සලයක් රු 20කින් ඉහළ යන අතර, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

නව මිල ගණන් යටතේ මාළු කෑම පාර්සලයක් රුපියල් 200ක්, එළවළු කෑම පාර්සලයක් රු 160ක් ලෙසත් ඉහළ යන අතර මස් කෑම පාර්සලයක් රු 230 – රු 250ත් අතර වේ.

Related posts

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹෙයි

colombotoday

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍රක්

colombotoday

සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග

colombotoday

ව්‍යවස්ථා සභාවට චෝදනා කරන්නේ වංචනිකයන්, දූෂිතයන්…

colombotoday

රජගෙදර අන්දරේ තමයි රනිල් වික්‍රමසිංහ – පියසිරි විජේනායක

colombotoday

වරෙන්තුව ආපසු කැඳවන්න ඉල්ලා රාජිත දැමු මෝසම ඉවත් කර ගනී.

colombotoday