Covid 19

තවත් කොවිඩ් මරණ 10ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (1)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,770 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 08 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර එක් අයෙක් සහ වයස 30ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

එමෙන්ම පිරිමි අය 05 දෙනකු සහ කාන්තාවන් 05 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

Related posts

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් පොසිටිව්

colombotoday

කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 දෙනකුගෙන් 53 ක⁣ට කොවිඩ්

colombotoday

කොරෝනා එන්නත අනිවාර්යයි. – නොගහන අය අල්ලන්න නව නීති

colombotoday

පොලොන්නරු දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිතයින්ගේ සීග්‍ර වර්ධනයක්

colombotoday

මැලේරියා රෝගයට ලබා දෙන ඖෂධ වර්ග දෙකක් වෛද්‍ය නිර්දේශකින් තොරව අලෙවිය තහනම්

colombotoday