Colombo Today Local News

වාරියපොල බන්ධනාගාරයට ගංජා යැවීමට තැත්කල කාන්තාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තම සැමියාට කෑම පාර්සලය තුළ බහා කෘතිමව බදින ලද මිරිස් කරල් ලෙස සකස් කර කුඩා ගංජා පැකට් 14 ක් ලබා දීම්ට තැත්කිරීමේදී බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි සුපරීක්ෂාව නිසා ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව වාරියපොල පොලිසිය වෙත භාරදීමෙන් පසුව 27 ත් හැවරදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව වාරියපොල ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

සංජය රාජරත්නම් නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශනයක් ! ජනපති කාර්යාලයෙන් නීතිපති උපදෙස් පතයි

colombotoday

ජනබල මෙහෙයුම තහනම් කරන්න ඉල්ලා පොලිසිය කොළඹ වටේ උසාවි වලින් වාරණ නියෝග ඉල්ලයි…

colombotoday

ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක්

Admin

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

colombotoday

ළඟ ම පාසලට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව

colombotoday