World

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ජපානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මාසයක කාලයක් තුළ ජපානයේ අමාත්‍යවරුන් තුන්දෙනෙකු ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිටපු අග්‍රාමාත්‍ය ෂිං ෂෝ අබේගේ ඝාතනයෙන් පසු පාලක ලිබරල් ඩිමොක්ක්‍රටික් පක්ෂයේ දේශපාලඥයින්ට දූෂණ සහ මූල්‍ය වංචා චෝදනා එල්ල විය.

Related posts

මත්ද්‍රව්‍ය සමග ශාරුක් ඛාන්ගේ පුත්‍රයා ඇතුළු දසදෙනෙක් අත් අඩංගුවට

colombotoday

චීනය තවත් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමට සූදානම්

colombotoday

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝග

Admin

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

colombotoday