Colombo Today Local News

රාජිතට අයවැය හොඳයි

මෙම අයවැය යෝජනාවලියේ බොහෝ යෝජනා හොඳ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද(19)දින පැවසීය.

දුෂ්කර පාසල් වලට පරිගණක ලබාදීමේ වැඩපිළිවෙල අගමැතිවරයා ලෙස සිටියදී ඉටුකර ගැනීමට නොහැකි වූ නමුත් ජනාධිපතිවරයා ලෙස එය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීම හොඳ යැයිද ඔහු ප්‍රකාශ කළේය.

රාජිත සේනාරත්න මේ බව පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

තවද ත්‍රෛලෝක විජය පත්‍ර අපනයනයට අවසර ලබාදීමද හොඳ දෙයක් බව පැවසූ මන්ත්‍රීවරයා කංසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය බවද සඳහන් කළේය.

සුද්දා දුම්කොළ හඳුන්වාදී කංසා නැති කළ බවද ඔහු පැවසුවේය.

Related posts

ජාතික ගීය දෙමළෙන් ගයනවට විරුද්ධ වන්නේ රට බෙදන්න කැමති අයයි – අජිත් පී පෙරේරා

colombotoday

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

ජනපතිගේ ප්‍රකාශය හරියටම හරි.. ගෝඨා, හමුදාපතිවරුන් උසාවියට කුදලන් යෑම බරපතල වරදක් !

colombotoday

අගමැති මුල්ගල් තියා වැඩ ඇරඹූ හොරණ ටයර් කම්හල ජනපති අනින් අත්හිටුවයි

colombotoday

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday

රිෂාඩ් බදුර්දීන් සහ චම්පික රණවක හමුවීම ජනපති ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

colombotoday