Colombo Today Local News

මහනුවර නාගරික බස් රථ සේවාව අද සිට

මහනුවර නගරය ආශ්‍රිත නාගරික බස් රථ සේවාව අද(20)දින ආරම්භ වෙයි.

නගරයේ පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

මීට අමතරව මහනුවර – පේරාදෙණිය දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධන කිරීම ද අද ආරම්භ කිරීමට නියමිතය.

Related posts

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

colombotoday

උද්ධමනය තවත් පහළට

Admin

ලංකා සීනි සමාගමේ නව සභාපති වැඩ අ‍රඹ‍යි

Admin

කොළඹ මහ රෝහලේ සේවකයො ලක්ෂ 80ක බෙහෙත් පන්නලා

colombotoday

සංසාරේ අපිට මුණගැහිච්ච හතුරෝ. නිවන් දකිනකන් ඔය හතුරුකම තියෙයි. මොන හතුරුකම කරත් අපි මෙත් පතනවා. අපට තියෙන්නේ බෝධි සත්ව ආදර්ශය පමණයි. | ඥානසාර හිමි

colombotoday

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

colombotoday