Colombo Today Local News

තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනයට පියවර

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

අද (20)දින පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ ගොවියන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසා සිටි අතර ඊට රමේෂ් පතිරණ මහතා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ, ඉතිහාසගත ආදායමක් තේ, පොල්, රබර්වලින් ලැබී ඇති බවත් රජය පොහොර සම්බන්ධයෙන් නම්‍යශීලි විය යුතු ස්ථානවලදී එලෙස හැසිරෙන බවත්ය.

Related posts

“රැදවුම් භාරයේ ඉන්නා දරුණු ත්‍රස්තවාදීන් නිදහස් කිරීම භයානකයි” – හිටපු ආරක්ෂක ලේකම් තුමා

colombotoday

පොලිසියට වෙට්ටු දැමූ බූරු මූණා අත්අඩංගුවට

Admin

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin

මහනුවර ගැටුමට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ – රවී හෙළිකරයි

colombotoday

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ 20ක් අත්අඩංගුවට | දැරිය ප්‍රවාහනය කළ 6කුත් හදුනාගනී

colombotoday