Colombo Today Local News

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පසුගියදා ඇතිවූ ගැටුමේදී පලාගිය රැඳිවියන් 7දෙනෙකු මේ වනතෙක් භාරවී නැතැයි, පුනරුත්ථාපන ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, ඔවුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

පසුගිය 6 වැනිදා රාත්‍රියේ කන්දකාඩු කඳවුරේ රැඳිවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී මෙලෙස රැඳවියන් පිරිසක් පලාගොස් තිබුණි.

Related posts

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

colombotoday

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

colombotoday

බදියුදීන්ට ඇමතිධූරය ලබාදෙනවාට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි

colombotoday

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ප්‍රමිතියෙන් තොර ආනයනික නිමි ඇඳුම්වලට බද්දක්

colombotoday