Colombo Today Local News

ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී

මරදාන හා කොටුව අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ.

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව පාලක මැදිරිය සඳහන් කර සිටි.

Related posts

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

(Video) උඩුවේ හිමියෝ සිරගත කිරීමට රැගෙන යද්දී කියපු දේ !

colombotoday

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

ෆෙඩරල් ක්‍රමය ගැන අධ්‍යනයට සම්බන්ධන්, සුමන්තිරන් ස්කොට්ලන්තයට !

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

colombotoday