Colombo Today Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙළිකළ ශ්‍රී ලංකාව තැබූ වාර්තාවක් ගැන පාඨලී කියයි

සංචිත බින්දුව වුනාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව

තමන්ගෙ සංචිත බින්දුව වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ නියෝජිතයන් ප්‍රකාශ කළේ යැයි සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (16)දින පැවැසීය.

අද සමාජ පද්ධතිය පිපිරී යාමට ආසන්න බව පැවසූ මන්ත්‍රීවරයා අයවැය ලේඛනයේ ඇති සංඛ්‍යා ලේඛනවලින් උද්දාමයට පත්වී කටයුතු කළහොත් අප මහා මුලාවකට ඇද වැටෙන බවද ප්‍රකාශ කළේය.

අපි පහසුවෙන් ඉන්නේ ගිනි කන්දක් උඩ යැයිද ඔහු කීවේය.

රණවක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවෙනි වර කියැවීමේ විවාදයේදීය.

Related posts

ලංකාවට සම්බන්ධයෙන් රටවල් හතරකින් ඒකාබද්ධ නිවේදනයක්…

colombotoday

අකිල එල්ලාවලටත් කොවිඩ්

colombotoday

ජනපති මෛත්‍රීගෙන් මහින්දට ලොකු පුටුවක් !

colombotoday

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

colombotoday

සජිත් ප්‍රේමදාස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයින් 2300ක් බඳවාගෙන

colombotoday

විධායකය අහෝසි කරන ජවිපෙ යෝජනාව පිටුපස අගමැති රනිල්…

colombotoday