Colombo Today Local News

පූන්තොට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 ක් පළා යයි

වව්නියාව, පූන්තොට්ටම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 5දෙනෙකු පළාගොස් තිබේ.

අවුරුදු 22 – 30 වයස්වල පසුවන රැඳවියන් 5 දෙනෙකු ඊයේ (15) පස්වරුවේ එලෙස පළා ගොස් ඇති බව
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඔවුන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක වේ.

Related posts

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

Admin

බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !

colombotoday

“රටේ ඒකීය භාවය නැති කරනවනාම්, අපේ දෑත්, දෙපා, නැවත දෙන්න“ – ආබාධිත රණවිරුවෝ

colombotoday

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin

බස්වල කෑලි ගලවන එක යුක්තිය මෙහෙයුම වගේ

Admin

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණය පැමිණිල්ලක් යළි කැඳවෙයි

Admin