දුම්රිය රියදුරන් කොටසක් හදිසියේ සේවයෙන් ඉවත්වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.
ඒ, දුම්රිය රියදුරන්ගේ නවාතැන් පහසුකම් පිළිබද ඇති ගැටලුවක් හේතුවෙනි.
අද පස්වරුව වන විට විශාල දුම්රිය ප්‍රමාණයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සමග අවලංගු කිරීමට දුම්රිය රියදුරු සංගමය බලාපොරොත්තුවෙන් සිටින බවට වාර්තා වේ.