Business

තෙල් බැරලයක් ඩොලර් 30යි – ලොව පුරා තෙල් මිල පහලට

කෙටි කාලයකට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 30ටත් වඩා අඩුව පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලොව තෙල් සැපයුමෙන් වැඩි ප්‍රතිශතයක් හිමි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල කෙටි කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 29.96 දක්වා අඩුවී නැවත ඇමෙරිකානු ඩොලර් 30.22 තෙක් ඉහළ ගොස් තිබේ.

මේ තත්වය මීට පෙර අවසන් වරට දක්නට ලැබී ඇත්තේ වසර 2004දී වන අතර පසුගිය මාස 15 ඇතුලත තෙල් මිල 70%කින් අඩුවී තිබේ.

Related posts

සුදු සීනිවලට උපරිම සිල්ලර මිලක්

colombotoday

කොළඹ කොටස් වෙළඳපොළෙන් විශේෂ නිවේදනයක්

colombotoday

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

colombotoday

ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොවෙයි – මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි

colombotoday

ප්‍රමිතියෙන් තොර කොත්තමල්ලි ගෙන්දගම් දමා වෙළෙඳපොළට දෙන කල්මුණේ ජාවාරම

colombotoday