මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා කාලය තුළ පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම සදහන් කරයි.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන අරම්භ කර ඇති බව එහි සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි.
එවැනි පැමිණිලි 1960 ට යොමුකළ හැකි බව ද ඔහු වැඩි දුරටත් පවසයි.