Colombo Today Local News

අයවැය ප්‍රකාශය : භාවිතා නොකරන ඉඩම් දිගුකාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට යොදාගැනේ

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි.

එහි යාවත්කාලීන කිරීම,

  • 2023 සිට 2027 දක්වා තුන් අවුරුදු සැපයුම් සේවා වැඩසටහනක් හඳුන්වා දීමට කටයුතු කරනවා.
  • කම්කරු නීතිය යල් පැන ගිය හා එකිනෙක හා සම්බන්ධයක් නොමැති බැවින් ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කරනවා.
  • භාවිතා නොකරන ඉඩම් දිගු කාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට යොදා ගන්නවා.
  • ඩිජිටල් තාක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ආදිය ඇතුළත් වන පරිදි ඩිජිටල් තාක්ෂණ කර්මාන්ත අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා මණ්ඩලයක් පත් කරනවා.
  • කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවනවා.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු රෝහලේ

Admin

විල්පත්තු පෙත්සමට එරෙහිව බදුර්දීන්ගෙන් විරෝධතා !

colombotoday

බැදුම්කර ගැහිල්ලෙන් ණය පොලී අනුපාතය ඉහළට.. රජයට පාඩුව කෝටි 20.000කට වැඩියි !

colombotoday

හමුදාවට දඩුවම් කළ යුතුයි කියන ඇමති ෆොන්සේකාට දොඩම්පහළ හිමිගෙන් කණ පැලෙන්න පිළිතුරු

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

මැතිවරණයක් අත ලග ? මූලික සංවිධාන වැඩ ඇරඹීමට මැතිවරණ කොමිෂමෙන් තීරණයක්

colombotoday