Colombo Today Local News

අයවැය ප්‍රකාශය : ආර්ථික නවීකරණයට අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි.

එහි යාවත්කාලීන කිරීම,

  • සැමට සමාන අවශ්‍යතා නිර්මාණය කළ යුතුව තිබෙනවා කුඩා කණ්ඩායමක් පමණක් පොහොසතුන් කරන ආර්ථික ක්‍රමයක් නොව සමස්ත රට ඉහලට ඔසවන ආර්ථිකයක් නිර්මාණය කරගත යුතුයි.
  • අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය සේවා සුභසාධන කාර්යයන් වලින් සමාජයේ සියලු දෙනාට සමාන ප්‍රතිලාභ ලැබෙනවා දැයි බැලිය යුතුයි.
  • අප ඉදිරි ගමන සකස් කරගත යුත්තේ වර්තමාන තත්ත්වය හොඳින් අවබෝධ කරගැනීමෙන් අනතුරුවයි.
  • අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂිකර්මය ජාතික ආරක්ෂාව ආදී සියල්ල නවීකරණයට ලක් කළ යුතුව තිබෙනවා.
  • ආර්ථික නවීකරණය සඳහා අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Related posts

සංචරණ සීමා 21අලුයමින් අවසන් – 23 සිට 25 දක්වා යලිත්

colombotoday

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

colombotoday

කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු ජාතියේ විරුවන් 19ක් තවමත් බ්‍රිතාන්‍ය රාජද්‍රෝහී ලයිස්තුවේ !

colombotoday

මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

colombotoday

ඉහළ යන අවන්හල් ආහාර

Admin

කන්කසන්තුරේදී තෙත බර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 275ක් රැගත් බෝට්ටුවක් වටලයි

colombotoday