Colombo Today Local News

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්

පසුගිය ඔක්තෝබර් මාසයේ විදේශ ප්‍රේෂණ ගණන අමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2022 වසරේ ජනවාරි සිට ඔක්තොම්බර් දක්වා ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 2,929.4ක් මෙරටට ලැබී ඇති බවය.

Related posts

විද්‍යාත්මක ඇමති සංශෝධනයෙන් ෆොන්සේකාට වනජීවිය

colombotoday

කසල තේ කිලෝ 1,890ක් සමග පුද්ගලයෙක් STF දැලේ…

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

අපේ ආගමේ විදිහට මනුස්සයෙක්ට පූජ්‍ය අතිපූජ්‍ය කියන්න මට අවසර නෑ… – කොළඹ නගර සභාවෙන් අන්තවාදියෙක් කරලියට.

colombotoday

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday