Colombo Today Local News

ජල නළ එළීමට කැපූ වළකට වැටී තරුණයෙක් ජිවිතක්ෂයට

බේස්ලයින් මාර්ගයේ කිරුලපන එඩ්මන්ටන් පාරේ ජල නළ එළීම සඳහා කැපූ වළකට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එහි සේවය කළ තරුණයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අද (12) උදෑසන සිදුවූ අනතුරෙන් 19 හැවිරිදි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති බවයි.

සිරුර ජාතික රෝහලට රැගෙන ගිය බව පොලීසිය සඳහන් කළේ ය.

Related posts

මහින්දගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

Admin

අතුරුදන්ව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Admin

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

colombotoday

ගම්මන්පිල අත්අඩංගුවේ සිට තැබූ ෆේස්බුක් සටහන මෙන්න

colombotoday

විශ්වාසභංගයෙන් පසු පාර්ලිමේන්තුවේදී තිලංග-නවීන් ගැටෙයි

colombotoday

දහම් පාසල අනිවාර්යය කළ යුතුයි – නමට බෞද්ධකම වැඩක් නෑ

colombotoday