Colombo Today Local News

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

වහල මත සවිකරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කිලෝවොට් 500 ට අඩු සූර්ය පැනලවලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රුපියල් 22ක් සහ රුපියල් 15.50ක් පැවැති මුදල රුපියල් 37 ක් ලෙස ඉහළ දමා ඇත.

කිලෝවොට් 500 වැඩි නම් එම මුදල ඒකකයක් සඳහා රුපියල් 34 යි ශත 50 ක් වශයෙන් ඉහළ දමා ඇත.

Related posts

“ඒකාබද්ධ විපක්ෂයෙන් මැරෙන තුරු පළිගන්නවා“ TOP 10 අංක 3 කණ්ඩායම සටන අරඹයි

colombotoday

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

colombotoday

මැදමුලන රාජපක්ෂ සමාධියටත් FCID පනී

colombotoday

හදිසි නීතිය දමා, කොළඹ කුණු අදින්න හමුදාව යොදවන්න යෝජනා කෙරේ !

colombotoday

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday

උසාවි සම්ප්‍රදාය කඩා භික්ෂූන් වහන්සේගේ දෑතට මාංචු දමයි !

colombotoday