Colombo Today Local News

විදේශයදී කල අපරාධයකට මෙරට නඩු පැවරූ පලමු අවස්ථාව

මීට වසර විසිතුනකට ඉහත කොරියාවේදී එරට 17 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකික විත්තිකරුවකුට එරෙහි ගොනුකර තිබෙන නඩුවක් ඊයේ (10)දින කොළඹ මහාධිකරණය හමුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ විභාග කිරීම ආරම්භ විය.

ශ්‍රී ලාංකික පුරවැසියකු විදේශ භූමියකදී සිදුකළ අපරාධයක් පිළිබඳ චෝදනාවකට එරෙහිව මෙරටදී නඩු පැවැරුණු ප්‍රථම අවස්ථාව මෙය බවද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂාඩීන් ඉදිරියේ මෙම නඩු විභාග පැවැත්විණි.

Related posts

විජය රජතුමා ලංකාවට පැමිණි බවට කිසිම සාක්ෂියක් නැහැ – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday

ඉන්දීය විදේශ ලේකම් බැසිල් ට අමතයි

colombotoday

අදත් පැය දෙකක් රටම අඳුරේ

Admin

රාජිත සේනාරත්නත් ගෙදර ?

colombotoday

මහින්දගේ ආණ්ඩු විරෝධී ජාතික පෙරමුණ ළගදීම

colombotoday

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday