World

කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කාබුල් අගනුවර විනෝද උද්‍යාන සඳහා ඇතුළු වීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබේ.

පසුගිය වසරේ තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ පාලනය සිය ග්‍රහණයට ගත් අතර, එදින සිට කාන්තා අයිතිවාසිකම් සහ නිදහස දැඩි ලෙස සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ජනප්‍රිය රැප් ගායකයෙකු අභිරහස් ලෙස මිය යයි

colombotoday

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Admin

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමං වූ කාන්තාවක් දින 5කට පසු බේරා ගනී

Admin

ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !

colombotoday

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday