Colombo Today Local News

පාර්ලිමේන්තුවේ රැස්වීම් දිනවලදී මැති – ඇමති රට ගමන්වලට සීමාවක්

පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළදී අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශගතවීම සීමා කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

හදිසි වෛද්‍යමය අවශ්‍යතාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර එම කාලසීමාවන තුළදී විදේශගත නොවිය යුතු බවට අදාළ යෝජනාවේ වැඩිදුරටත් සඳහන්.

කැබිනට් මණ්ඩලය වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Related posts

රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කිරීම සදහා වූ සිව් පුද්ගල කමිටුව නම් කරයි !

colombotoday

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

colombotoday

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. – ඇමති ඩලස්

colombotoday

6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ !

colombotoday