Colombo Today Local News

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදාහරී

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස්දෙනා ඇප මත මුදාහැර තිබේ.

කඩුවෙල අධිකරණයට ඉදිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (11)දින නියෝග කර ඇත.

කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට එරෙහිව පොල්දූව පාලම අසලදී සිදුකල විරෝධතාවයක දී පොදු දේපලට හානිකල බවට පොලීසිය මඟින් පසුගිය දා මොවුන් අත්අඩංගුවට ගෙන දින 102ක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

බන්ධනාගාර බස් රථයක ට යටවී අයෙක් මරු දකී

colombotoday

ඡන්දෙන් පස්සේ උතුරේ නායකයන් සමග වැඩ කරනවා

Admin

කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

colombotoday

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා සිට

Admin

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සදුදා කැබිනට්ටුවට

colombotoday

තැපැල් ඡන්ද භාවිත කිරීමට අදත් අවස්ථාවක්

colombotoday