Colombo Today Local News

පරිසර අමාත්‍යාංශයට අලුතින් නිලධාරින් 136ක්

පරිසර නිලධාරින් 136ක් අලුතින් සේවය සඳහා බඳවා ගැනීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අතරින් 21 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (11)දින මධ්‍යම පරිසර අධිකාරියේ දී සිදු කෙරිණි.

පරිසර අමාත්‍යාංශය විසින් බඳවා ගන්නා ලද මෙම පරිසර නිලධාරින් සියලුදෙනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කෙරෙන අතර ඔවුන් මගින් පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සිදු කරන කාර්යයන් සඳහා සහයෝගය ලබාදිය යුතුය.

Related posts

සිරිසඳ උයනෙන් කාන්තාවක් හෙරොයින් සමග කොටු වෙයි.

colombotoday

සිසු සැරිය බස් සේවාවට අද සිට අලුතින් බස් 20ක්

colombotoday

‘අපේ ජනබල’ පක්ෂයේ නායක සමන් පෙරේරා රිමාන්ඩ්

colombotoday

පාර්ලිමේන්තුව අවධානම් තත්වයක

colombotoday

ආරක්ෂක ‌‌‌ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday

දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත් විකල්ප සූදානම් – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

colombotoday