Colombo Today Local News

ඊජිප්තු ගිය ජනපති දිවයිනට

ඊජිප්තුවේ පැවති කොප් – 27 ලෝක දේශගුණ සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

සමුළුව සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය ඉරිදායි.

සමුළුව අතරතුර ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරිය ඇතුළු පිරිසක් සමග ද සාකච්ඡා කළේ ය.

Related posts

ප්‍රාඩෝ මගඩිය ගැන අනුර මූණටම කියයි… රවී ගල් ගැහෙයි!

colombotoday

ගාලු මුවදොර උණුසුම් තත්ත්වය සජීවි විකාශය කල අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගනී

colombotoday

ප්‍රසන්න රණවීරට ඇප

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ලන්ඩන් තානාපති සේවය අවලංගුයි.. පාඨමාලාවකට චීනයට පිටත් කෙරේ ??

colombotoday

අකුණු සැර වැදී එකම පවුලේ සොහොයුරන් තිදෙනෙක් රෝහලට

Admin

නිරෝධායන කටයුතු මග හැර සිටි 23ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday