Colombo Today Local News

කොටි මෝම්බ 20ක් වාකනේරියෙන් හමු වෙයි

යුද හමුදා බුද්ධි අංශයටද ලද තොරතුරක් අනුව මඩකලපුව වාකනේරි ආනමනෙයි ප්‍රදේශයේ දී වලදමා තිබූ බෝම්බ විස්සක් හොයා ගත් බව වාලච්චේන විශේෂ කාර්ය බලකාය පවසයි.

මිලි මීටර් 60 වර්ගයේ බෝම්බ විස්සක් එම පෙට්ටි දෙකතුළ තිබී ඇති අතර ඒවා නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

එම බෝම්බ වාකනේරි කුඹුරක් ආසන්නයේ සන්දිවේලි පාලමට යාබදව තිබූ බවත්, 08 වෙනිදා රාත්‍රියේ පුද්ගලයකුගෙන් ලද තොරතුරක් අනුව සොයා ගැනීමට හැකි වූ බවද බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් පවසයි.

Related posts

උමා ඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ… හෙළි නොවූ රහසක් හෙළිවෙයි !

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

වාහන 5000ක් කොළඹ වටලන්න එයි.. අද හවසට දැඩි රථවාහන තදබදයක ලකුණු !

colombotoday

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමට රජය සැරසේ

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

එළඹෙන සිකුරාදා සිටි අවුරුදු 12න් ඉහළ දරුවන් එන්නත්කරණය අරඹෙයි

colombotoday