Colombo Today Local News

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

නවක වදය ගැන ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව මින් ඉදිරියට නවක වදය සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා CID භාරයට යොමුකළ යුතු බවට නියෝග කරමින් පොලිස්පතිවරයා විසින් මේ වනවිට සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත දැනුම්දීමක් ද සිදුකර ඇත.

Related posts

ජී.එල්, දිනේෂ්, ඩලස් සහ කෙහෙළිය ගේ අමාත්‍යංශ වෙනස් වෙන හැඩ

colombotoday

ඕනම උදව්වක් කරන්න චීනය ලෑස්තියි – චීන නියෝජ්‍ය විදේශ ඇමති ජනපතිට දන්වයි

colombotoday

බැඳුම්කර වංචාව සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට

colombotoday

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

ගසකට බිලි වූ ජීවිතය

Admin

සජිත් පවත්වන්න ගිය උත්සවයක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගිය බඩුත් ඔතන් පිටවෙයි

colombotoday