Colombo Today Local News

සැඩ පහරට හසුවූ ශිෂ්‍යත්ව හපනාගේ සහ පියාගේ සිරුර හමුවේ

කුලියාපිටිය විලපොල ප‍්‍රදේශයේ දියේ ගසාගෙන ගිය 11 හැවිරිදි සිසුවාගේ සිරුර මේ වනවිට හමුවී තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වූ මෙම දරුවා ඉගෙනීම් කටයුතුවලටද දක්ෂ දරුවෙක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර සිටි.

මෙම දරුවා උපකාරක පන්තියකට සහභාගී වී තම පියාත් සමග නිවෙස බලා එමින් සිටියදී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබුණි.

සැඩ පහරට හසුවූ 38 හැවිරිදි පියාගේ සිරුර අද(10) අලුයම සොයා ගැනුණි.

Related posts

දකුණු ඇමරිකාව වැනසූ බහුජාතික ඩෝල් සමාගම ලංකාවේ මහා පරිමාණ ඉඩම් කොල්ලයක

colombotoday

උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට දෙන්න උතුරු ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

colombotoday

සිරගතව සිටින රණවිරු සුමිත්ට ඇප නොලැබෙයි.. නැන්දම්මා සිත් තැවුලෙන් සියදිවි නසාගනී !

colombotoday

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර මිනී වළක් මත ගිනි තියලා

colombotoday

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

වංචනික ලේඛණ හදා, රටම රවටා හොර පාරෙන් ETCA අත්සන් කරලා…

colombotoday