Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට අද (11) දින හඳුනාගත් බව මන්ත්‍රීවරයා පවසයි.

Related posts

ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය

Admin

ජින්තුපිටිය ලොක්ඩවුන්

colombotoday

හදිසි නීති හා මුදල් සංශෝධන පනත්වලට ජවිපෙ විරුද්ධයි

colombotoday

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක හා සෙසු පුද්ගලයා අද අධිකරණයට

colombotoday

බ්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහිව වහා අපරාධ විමර්ශනයක් ආරම්භ කරන්න | නීතිපතිගෙන් පොලීසියට නියෝග

colombotoday

සමාජ ජාල තහනම අරක්කු බොන නිසා වීදුරු කැඩුව වගේ වැඩක් !

colombotoday