Colombo Today Local News

මාර්තු මාසයේදී වාහන මිල දෙගුණයකින් වැඩි වේ ?

මාර්තු මාසයේදී මෙරටට ගෙන්වන වාහන මත පනවා ඇති බදු යලිත් වතාවක් සංශෝදනය කිරීම සදහා කටයුතු කෙරෙමින් සිටින බව මුදල් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ colombotoday.com වෙත වාර්තා වෙනවා.

ඩොලරයේ අගය සීග්‍රයෙන් ඉහල යාම සහ නව බදු සංශෝදන හේතුවෙන් වාහන මිල දෙගුණයකින් ඉහල යනු ඇතැයි එම වාර්තා පේනවා දෙනවා. මෙය ක්‍රියාත්මක වුවහොත් ජපානයෙ රුපියල් මිලියනයක වටිනා කමකින් යුත් වහනයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමෙන් පසුව රුපියල් මිලියන 6 – 10 ත් අතර මිලක් නියම වීමට ඉඩ ඇත.

Related posts

බොරැල්ලේ විශේෂ මෙහෙයුමකදී 35ක් අත්අඩංගුවේ

Admin

ජනපති ආදර්ශක් වෙමින් සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කරයි

colombotoday

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට

colombotoday

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday