කිරි තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල ද ඉහළ දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව කිරි තේ කෝප්පයක් හා කෑම පැකට්ටුවක් රුපියල් 10කින් මිල වැඩි කර ඇත.