Colombo Today Local News

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

namal

හිටපු ජනපති සොහොයුරු ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ප්‍රථමයෙන් අත්අඩංගුවට ගැනීමට සුදානමින් සිටියත්, ඔහුට විරුද්ධව ප්‍රමාණවත් තරම් කරුණු ගොනුකර ගැනීමට අසමත්වීම හේතුවෙන් හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම අත්අඩංගුවට ගැනීම බොහෝ විට මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) මගින් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුවීමට නියමිතව තිබේ.

Related posts

ඇමති චම්පිකට එරෙහිව පුද්ගලික සහයකයාගෙන් පැමිණිල්ලක්

colombotoday

පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් අත්අඩංගුවට

colombotoday

පිරවුම්හල් වලට ඉන්ධන බෙදාහැරීම් යළි ඇරඹෙයි

colombotoday

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

ගංවතුර අනතුරු ඇඟවීම්

colombotoday

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin