Colombo Today Local News

රාජපක්ෂලා හොරකම් කරපු කෝටි හතලිස් දෙදාහක් මං ඇස් දෙකෙන්ම දැක්කා – රාජිතගේ පුතු

රාජපක්ෂලා හොරකම් විදේශ බැංකුවල සැගවූ කෝටි 42,656 මුදල තමන් ඇස් දෙකෙන් දුටු බව ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

විදේශ රටවල සහය ඇති එම මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් එම මුදල්වලින් සමෘධි දීමනාව දහ ගුණයකින් වැඩිකරදෙන බවත් ඔහු පවසයි.

Related posts

ආර්ථිකයට දායකත්වයක් දක්වන සතුන් ගැන සංගණනයක් කරන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

ආර්ථිකය ගැන ජනපති කී ගණන් හිලව් හා මහබැංකු වාර්තා අතර පරස්පරයක්..

colombotoday

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

සුදු නිළ ඇදුමට ආයුබෝවන්… පාසල් සිසුන්ට පාට පාට නිළ ඇදුම් !

colombotoday

අගමැති ජෝන්ගේ පෙති ගහල වගේ, චන්ඩියා වෙලා.. ජනපති අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියනවා

colombotoday

පහළොස් හැවිරිදි නැගණිය හෙරොයින් ජාවාරම්කරුවකුට විකුණා අක්කා කුඩු ගහලා

colombotoday