World

ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙයි

පසුගියදා ජර්මනියේ සංක්‍රමිකයන් පිරිසක් විසින් සිදුකල ලිංගික අතවර සිදුවීම් සමගම රට පුරා ඉස්ලාම් සංක්‍රමිකයන්ට විරුද්ධව විරෝධතා රැල්ලක් වර්ධනය වෙමින් පවතිනවා. ඊයේ (11) පවති විරෝධතා එරට ආරක්ෂක අංශවලට පාලනය කිරීමට නොහැකි තත්වයකට පත්වූ අතර යුරෝපය පුරා ප්‍රසිද්ද තුර්කි අවන්හල් කිහිපයකටද විරෝධතාකරුවන් ප්‍රහාර එල්ලකර තිබුනා.

මේ වනවිට ජර්මන් ආණ්ඩු විරෝදී රැල්ලක් බවටද මෙම විරෝධතා පත්වී ඇති අතර ඉස්ලාම් සංක්‍රමිකයන් රටෙන් එලවාදැමිය යුතු බව විරෝධතාකරුවන්ගේ සටන් පාට බවට පත්වී තිබෙනවා. ප්‍රංශ ප්‍රහාරය සමග උත්සන්නවුණු ඉස්ලාම් විරෝධය මේ වනවිට යුරෝපය පුරා වර්ධනය වෙමින් පවතිනවා.

Related posts

කෝලිගේ දියණියට දූෂණ තර්ජන කළ මෘදුකාංග ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

IS – K මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අමෙරිකාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

සියෙරා ලියෝන් අගනුවර පිපිරීමක් – 84ක් මරුට

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 4 ක් මරුට

Admin

අමෙරිකාව චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයි

Admin

රැවුල කැපීම ප්‍රතික්ෂේප කල මුස්ලිම් උප පොලිස් පරීක්ෂකගේ සේවය අත්හිටුවයි

colombotoday