Colombo Today Local News

දහවල් කාලයේදී විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම කියයි

දහවල් කාලයේදී විදුලිය කැපීමක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා සදහන් කරන්නේ, මේ වනවිට දින 5ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ද ඔහු පවසයි.

මේ අතර, අද සිට දෛනිකව විදුලිය කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දෙන බව මහජන උපයෝගීතා කොමිස‍මේ සභාපති ජනක රත්නායක මහතා පැවසිය.

සභාපතිවරයා පැවසුවේ, විදුලි කප්පාදුව අවම කිරීම සඳහා ජනතා සහය අපේක්ෂා කරන බවය.

Related posts

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ බඩුවක්

Admin

බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරන්න අනුමැතිය

Admin

රත්තරං කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කළ අයෙක් කල්පිටියේදී අල්ලයි

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු යලිත් ඉහළයයි

colombotoday

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

colombotoday