නිවිතිගල කරවිට ප්රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස්විමක් දුර දිග යාමෙන් පසුව බිමත් පුද්ගලයෙකු මුගුරකින් සහ තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඔවුන් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් කාන්තාවක මියගොස් තිබේ.
ඇය 28 හැවිරිදි පහළ කරවිට ප්රදේශයේ පදිංචිකාරිනියකි.