Colombo Today Local News

කොටවෙහෙරේ කැළෑවක අභිරහස් මළ සිරුරක්

කොටවෙහෙර, අලුත්ගම ප්‍රදේශයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, එම තරුණයා පසුගියදා සීදුව ප්‍රදේශයේදී පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි සැක පළ කරන බවයි.

සොයාගත් මළ සිරුර 25 හැවිරිදි තරුණයෙකුගේ බවට සැක පළ කරන බව ද පොලිසිය සඳහන් කළේ ය.

පොලිසියට ලද තොරතුරක් මත මළ සිරුර කෑළෑබද ප්‍රදේශයක තිබී සොයා ගැනිණ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කුරූණෑගල ශික්ෂණ රෝහලට භාර දී තිබේ.

Related posts

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති !

colombotoday

”හටිටි මුටිටි බෙදුවා…ඊ ළඟට සාස්පාන්.. සාරි.. සාරි බෙදන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා”

colombotoday

තවත් දුර්ලභ අලි නිවුන් උපතක්

colombotoday

පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී

Admin

විධායකයේ අහෝසි වීමක් නැහැ – පොදු අපේක්ෂකයා මෙවර එජාපයෙන්

colombotoday

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

Admin