Colombo Today Local News

[Video] සිරස සටනේදී විජේදාස – ෆොන්සේකා ගැටෙයි.. මන්දබුද්ධිකයා කියා මූණටම කියයි

සිරස රූපවාහිනියේ පැවති ‘සටන’ වැඩසටහනට සජීවිව සම්බන්ධ වූ අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසා සිටියේ සරත් ෆොන්සේකා වැනි මන්ද බුද්ධිකයන් සාකච්ඡා සඳහා ගෙන්වීම ගැන තමන්ට කණගාටුවක් ඇති බවයි.

ඊයේ පැවති මෙම වැඩසටහනට ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි වී සිටියේය.

ඇමතිවරයාගේ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතාද විමසා සිටියේ තමන් මන්ද බුද්ධිකයෙක් නම් තමනට ෆීල්ඞ් මාෂල් තනතුරක් දුන්නේ මන්ද කියාය.

https://www.youtube.com/watch?feature=player_embedded&v=1NB4BsPsGp8#t=3991

Related posts

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin

බලපත්‍ර කොන්දේසි කැඩූ බස් රථ 58ක් අත්අඩංගුවට

Admin

විකට නළු බන්දුට ඉතාලියේ තනතුරක්

colombotoday

බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් හෙට ඇරඹේ

colombotoday