Colombo Today Local Newsශ්‍රී ලංකාව ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් ගන්න ගිවිසුමක් අත්සන් කරයි 10 July 20210 Share0 ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 150ක ණය ලබා ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් පවසයි. ඒ , මෙරට කොරෝනා එන්නත්කරණය සහ ඒ ආශ්රිත සෙසු වියදම් වෙනුවෙන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.