Colombo Today Local News

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

විදුලිය බිඳවැටීම හේතුවෙන් 475,000ක පමණ පිරිසකට බලපෑම් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

මේ වන විට විදුලිය බිඳ වැටීම් 12,000ක් පමණ වාර්තා වන බවත් විදුලිය සැපයීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

ගාල්ල, මාතර, කිරිබත්ගොඩ, මහනුවර, පේරාදෙණිය, කුලියාපිටිය, කුරුණැගල, කැලණිය, රත්මලාන සහ හලාවත යන ප්‍රදේශවල විදුලිය බිදවැටීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

DIG නාලක සිල්වාට ඇප…

colombotoday

සනත් නිශාන්තගේ වීඩියෝ පට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Admin

ජනපතිගේ ප්‍රකාශයට දැඩි විරෝධය.. ජවිපෙ සිරිකොතේ හිටගෙන යුධ ප්‍රකාශ කරයි !

colombotoday

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස්වෙයි.

colombotoday