Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක තවමත් හිඟයි

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක හිඟයක් තවදුරටත් රටතුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජාත්‍යන්තර ඖෂධ ප්‍රධාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය, අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන බවය.

ඖෂධ හිඟය වැළැක්විම සඳහා නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බව ද වෛද්‍ය, අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

Related posts

ස්ටීව් හැන්කේගේ ආහාර උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට

colombotoday

IMF නියෝජිතයින් අද දිවයිනට

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හකීම්ගෙන් සහ බදුර්දීන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

colombotoday

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

ජනපති හා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

Admin

එජාපයට, බැදුම්කර හොරුන්ට කැබිනට්ටුවේදී ජනපතිගෙන් සැර ප්‍රහාරයක්

colombotoday